උතුරු නැගෙනහිර දෙමළ නායකයන් හා ඉන්දීය නව මහකොමසිරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.Sri Lanka Latest News
කොළඹදී පැවැකි මෙම හමුවට දෙමළ ජාතික සන්ධානයේ නව නායක එස්. ශ්‍රී ධරන්, ආර්. සම්බන්ධන්, ස්‍රරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ගජෙන්ද්‍ර පොන්නම්බලම්, එම්. ඒ. සුමන්තිරන් ඇතුලු නායකයෝ රැසක් එක්ව සිටියහ.
එහිදී 13 වැනි සංශෝධනයට එහා ගිය බලයක් ලබා ගැනීම සදහා මැදිහත් වන ලෙස ඉල්ලීමක් කිරීමටද මෙම නායකයන් කටයුතු කොට ඇත.











