ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර තිබේ.Sri Lanka Latest News
පොලීසිය පවසන්නේ ටී 56 ගිනි අවියක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
කුලී ඝාතකයන් පිරිසක් මීට සම්බන්ධ වී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.











