කාන්තාවන් රැවටූ ඉතිහාසය පිළිබදව රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමක් සිදු කළාය.
එහිදී ඇය කියා සිටියේ ‘මම රෝහණ විජේවීරගේ පන්ති යද්දි ඔයා ඉපදිලාත් නෑ හරිනි.. ගෑනු අපි හැමදාම රැවටෙනවා.. අන්දනවා..’ යැයි කියාය.
එම අවස්ථාවේදී මුලසුනේ සිටියේ හරිනි අමරසූරිය මහත්මියය.










