• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සති ගාණක් තිස්සේ ආණ්ඩුවේ බැංකුවලට පොලු තියපු කෝටිපතියන්ගේ නම් ටික ඉල්ලුවා! තාම දුන්නේ නෑ! කාවද මේ ආරක්ෂා කරන්නේ! විපක්ෂනායක යළි අහපු ප්‍රශ්නෙට මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය ‘රහස්‍යභාවය’ ගැන කියමින් දීපු උත්තරෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් විවාදයක්! VIDEO I Sri Lanka Latest News

February 22, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
සමාගම ඈවර කරනවාද? ‌තැන්පත් මුදලයි පොලී ‌මුදලයි සාධාරණව ගෙවනවාද? ආයෝජකයෙක් සමග යළි පටන් ගන්නවාද?  ‘ද ෆිනෑන්ස්’ තැන්පත්කරුවන් 6400කගේ ප්‍රශ්නය සජිත් යළි මුදල් රාජ්‍ය ඇමැතිට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් කිසිදු ඇපකරුවකු නොමැතිව කෝටි ප්‍රකෝටි ගණන් ණය ලබා ගෙන නොගෙවා සිටිනා මහාපරිමාණ ව්‍යාපාරිකයන් සහ ප්‍රකෝටිපතියන්ගේ නම් හෙළි කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියත් තවමත් එම නම් හෙළි නොකර සිටින්නේ එම පුද්ගලයන් ආරක්ෂා කිරීමටද කියා ප්‍රශ්නයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

අමාත්‍යවරයා අදාළ නාම ලේඛනය ලබා නොදීමෙන් ජනතාවට සිදු කළ යුතු යුතුකම් පැහැර හරිමින් බැංකු පද්ධතිය අනතුරේ දමපු කෝටි ප්‍රකෝටිපතියන් ආරක්ෂා කරන බවත් බංකොලොත් රටෙත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට මෙම නම් සගවා සිටිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

තෙල් ටික-ගුවන් ‌තොටුපොළ ටික-තෙල් ටැංකි ටික-සූර්ය බලශක්තිය ඉන්දියාවට බාරයි.. ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා නිවට හිනාවක් දාගෙන මුලු රටම ඉන්දියාවට දෙනවා වගේ කතාවක් තමයි හරීන් කිව්වේ! අද ජනාධිපති-විපක්ෂය-පොහොට්ටුව කසාය බීපු ගොලුවෝ වගේ ඉන්නේ! ලංකාව ඉන්දියාවේ 29 වැනි කොලනිය වෙන්න අපි ඉඩ තියන්නේ නෑ! විමල් සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

ජවිපෙන් පටන් අරන් කාන්තාවන් රවට්ටපු ඉතිහාසය ගැන ගීතා පාර්ලිමේන්තුවේදී පන්තියක් පවත්වයි! ‘මම රෝහණ විජේවීරගේ පන්ති යද්දි ඔයා ඉපදිලාත් නෑ හරිනි.. ගෑනු අපි හැමදාම රැවටෙනවා.. ඇන්දෙනවා..’! ගීතා එහෙම කියද්දී මුලසුනේ හිටපු හරිනිටත් හිනා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper