ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුලු මුදලක් ලැබුණද ඒ හරහා ජාත්‍යන්තර විශ්වාසය ඇතිවූ බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමද සාර්ථක කරගත යුතුව ඇති බවකි.










