රනිල් වික්රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා අතර ඇති දේශපාලන ගනුදෙනුව හෙළිවීමත් සමග 1977 කාලයේ සිටම එජපයේ හබරාදූව නායකත්වය දැරූ ලයනල් ඉපලවත්ත මහතා එජාපයෙන් ඉවත් වීමට තීරණය කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව එජාප මහලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉපලවත්ත මහතා පෙන්වා දී ඇත්තේ තමන් එජාපයේ දැරූ සියලු තනතුරුවලින් සහ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කොට ඇති බවය.