2019 වසරේදී අධිකරණ නියෝගයකින් තොරව සිය අභිමතය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් 704 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවට ගෙන තිබිණ.Sri Lanka Latest News
පසුව ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග කළේය.











