ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට නොහැකි වූවාට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුව ගෙදර යැවීමට හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පැවසීය.
එම ශක්තිය ඇත්තේ සමගි ජන බලවේගයට පමණක් බවද ඒ මහතා කීය.
අද ආණ්ඩුවට කිසිවක් කළ නොහැකි තත්ත්වයට පත්ව රටත්, ජනතාවත් විපත් මගට ඇද දමා ඇති බවද හිටපු මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.