• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

CAA 1 වුණාට වැඩක් නෑ! ලංකාවට තවමත් ජාත්‍යන්තරයෙන් ණය ගන්න බෑ! එහෙම වෙන්න ශ්‍රේණිගත කිරීම්වල BBB වගේ තැනකට එන්න වෙනවා! ඒකට තව අවුරුදු 2ක්වත් යාවි! I Sri Lanka Latest News

December 24, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
අමුඩ ලේන්සුව-උදලු තලය-පොහොර-තේ දලු-රබර්-කොප්පරා-ඩීසල්-ගෑස්-පෙට්‍රල්-පෝෂණ ආහාර-දේශීය පොල් කිරි-යන්ත්‍රෝපකරණ-දුරකථන-ඉලෙක්ට්‍රොනික් උපකරණ-වෛද්‍ය උපකරණ-ලොරි-ට්‍රක්-ඇම්බියුලන්ස්! අලුතෙන්ම 18%ක් බදුගහන්න යන බඩු ලයිස්තුව හර්ෂ එළියට දමයි! ආණ්ඩුව කොළේ වහලා ගහන්න යන ගේමත් හෙළිකරයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ශ්‍රී ලංකාව ඉවතට ගියත් නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරී සාමාජිකයෙකුවීමට තවමත් හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.Sri Lanka Latest News

ඒ සඳහා එකඟවී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වාගෙන යෑම සහ ණය ශ්‍රේණිගත කිරීම BBB දක්වා ඉහළ යෑම අත්‍යවශ්‍ය බව ඔහු පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් මේ බව සඳහන් කළේය.

“ෆිච්, මූඩීස් ශ්‍රේණිගත කිරීම යම් ඉහළ දැමීමකට ලක්වෙලා තියෙනවා. ඇත්තටම ඒක සතුටුදායක ආරංචියක් මුළු රටටම.” 

“ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ණය ගන්න පුළුවන් ශ්‍රේණිගත කිරීමකට තවම අපි ඇවිත් නැහැ. ඒකට BBB වගේ තැනකට එන්න වෙනවා. එතනට එන්න ආර්ථිකය තවත් ශක්තිමත් විය යුතුයි.” 

“මේ ලැබිලා තියෙන්නේ ගිය ආණ්ඩුවෙන් කරපු සහ පාර්ලිමේන්තුවෙන් සම්මත වුණු අණ පනත් හරහා… රටේ වැටිලා තිබුණු ආර්ථිකය යම් ස්ථාවර භාවයකට ගේන්න දරපු උත්සාහයේ ප්‍රතිඵලයක්.”

“එහෙම නැතුව අලුතෙන් කරපු දෙයක් සම්බන්ධයෙන් නෙමෙයි. මූලිකවම මෙතන තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ජනාධිපතිවරණයට දින 2කට කලින් වෙච්ච එකඟතාවය ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් නොකර ඒ ආකාරයෙන්ම ඉදිරියට අරගෙන යෑම හරහා තමයි මේ ණය ශ්‍රේණිගත කිරීම ලැබිලා තියෙන්නේ.”  

“මාලිමාවේ අය ඡන්දෙට කලින් කිව්වා…ණය තිරසර කිරීමේ විශ්ලේෂණය (DSA) වෙනස් කරන්න පුළුවන් කියලා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බා.” 

“නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාව ආවා. නමුත් මාලිමාවේ විකල්ප DSA එකක් පාවිච්චි කළේ නැහැ. මම කියන්නේ නැහැ ඒ පොරොන්දුව මත හිඳිමින් මේක වෙනස් කළ යුතුයි කියලා. මොකද එහෙම කළොත් තව අවුරුද්දක් දෙකක් අපිට අපේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළට ගන්න බැරි වෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒක දැනගෙනම ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම.”

“හැබැයි කරගෙන ගිය වැඩේ ඒ විදියටම ඉදිරියට අරගෙන යෑම නිසා රටට සෙතක් සැලසෙනවා.” 

“කාලෙකට පස්සේ 3 වෙනි කාර්තුව 5.5කින් වර්ධනය වුණා. ඊළඟට කුමක් සිද්ධ වෙනවා ද ?. ඒ සඳහා ගතයුතු පියවර මොනවා ද ?. කියන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න වෙනවා.” 

“ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනත් කියලා තියෙන්නේ ඉදිරියේදී බලාපොරොත්තු වෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ විදියටම ඉදිරියට ගියොත් ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට යන්න හැකියාවක් තියෙනවා කියලා.”

“2027 වෙනකොට IMF එකඟතාවය අනුව නැවතත් අපිට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ඩොලර් ණය ලබාගන්න සිද්ධ වෙනවා.” 

“රටක් එහෙම බංකොලොත් වෙන්නේ නැහැ. ආණ්ඩුවට ණය ගෙවීමේ හැකියාව නැති වෙන එක තමයි වෙන්නේ. නමුත් 2022 අපිට වුණේ අපි කිව්වා අපිට පිටරටවලින් ගත්තු ණය ගෙවන්න හැකියාවක් නැහැ කියලා. ඒකෙන් ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමට ලංකාව පත් වුණා.” 

“ඒකෙන් වසර දෙකහමාරකට පස්සේ ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ලංකාව ඉවතට ගත්තා. නමුත් නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්න හැකියාවක් නැහැ. ඒකට තව අවුරුදු 2ක් වත් යයි… එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට අරගෙන ගියොත් සහ අපේ ණය ශ්‍රේණිගත කිරීම BBB දක්වා ඉහළ ගියොත් එවිට අපිට පුළුවන් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට එකතු වෙන්න. දැනට ස්වෛරී බැඳුම්කරයක් නිකුත් කරන්න පුළුවන් කියන තැන අපි තවම නැහැ.” 

ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ නංවා දින කිහිපයක් ඇතුළතදී ලොව ප්‍රමුඛපෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන MOODY’S ආයතනය ද මෙරට දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගතකිරීම් ඉහළ නංවා තිබුණි.

MOODY’S ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිකුත් කර ඇති ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගතකිරීම් ” Ca සිට Caa 1 දක්වා ඉහළ නංවා තිබේ.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉහත අදහස් දැක්වීය.

SendShareShare
Previous Post

අපි ඡන්දෙ දුන්නේ මාලිමාවට! අපි දැන් ඉන්නේ ලොකු කලකිරීමකින්! වෙනදා නම් නලින්ද ජයතිස්සත් එක්ක අපි ෆෝන් එකෙන් කතා කළා! ඇමැති වුණාට පස්සේ නලින්ද ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ! අපිට සාකච්ඡාවක් දෙන්නේ නෑ! මැතිඇමැතිවරුන්ගේ කෙරුවාව ගැන මාලිමාවේම වෘත්තීය සමිතිවලින් ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මහා වංචාවකුත් අරගෙන ඇමැති හඳුන්නෙත්ති අද CIDයට ඇවිත් පැමිණිල්ලක් කරයි! මෙන්න කරලා තියෙන කැත වැ‌ඩේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.