සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට මාලිමාවට සහාය දැක්වූ වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් හෝ නොදෙන තත්ත්වයට පත්ව ඇති බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමව් කුමාර ලංකා මහතා පවසයි.Sri Lanka Latest News
ඒ මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව බලයට ගෙනඒමට කැපවීම් කළ පිරිස් මේ වනවිට කලකිරීමෙන් පසුවන බවය.










