• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙබරවාරි ඉවර වෙද්දිත් IMF කැපවීම්වලින් 33%ක් ලංකාව ඉටු කරලා නෑ! ඉටුකරලා නැත්තේම ආණ්ඩුකරණය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා! I Sri Lanka Latest News

March 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

2024 පෙබරවාරි අවසානය වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන යටතේ ඉටු කළ යුතු කැපවීම්වලින් 33%ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව වෙරිටේ රිසර්ච්හි ‘IMF මීටරයේ’ පෙබරවාරි යාවත්කාලීන කිරීම පෙන්වා දෙයි.Sri Lanka Latest News

වෙරිටේ රිසර්ච් හි ‘IMF මීටරය’ හෙළිදරව් කරන්නේ ශ්‍රී ලංකාව IMF වැඩසටහන යටතේ ‘ඉටු නොකළ’ කැපවීම්වලින් බොහොමයක් ආණ්ඩුකරණය ඉහළ නැංවීමට අදාළ බවයි. තොරතුරු ප්‍රකාශයට පත් කිරීම (විනිවිදභාවය) සහ ආණ්ඩුකරණය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නීති සම්මත කිරීමට අදාළ කැපවීම් ද මේ අතර තිබේ.

දුර්වල ආණ්ඩුකරණයක් පැවතීම ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුදයේ කේන්ද්‍රීය සාධකයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුනාගෙන ඇත. එසේම ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ඇගයීමක් සහිත වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත්කළ පළමු ආසියාතික රට වන්නේ ද ශ්‍රී ලංකාවයි.

කැපවීම් වලින් 36% ක තත්ත්වය ‘නොදන්නා’ ලෙස වර්ගීකරණය කර ඇති අතර, එයින් අදහස් කරන්නේ ඒවායේ ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා ප්‍රමාණවත් දත්ත ලබා ගත නොහැකි බවයි. පෙබරවාරි මස අවසන් වන විට, කැපවීම්වලින් 31% ක් ‘ඉටු කර’ ඇති බව සනාථ කළ හැක.

IMF වැඩසටහන යටතේ දෙවන වාරිකය නිකුත් කිරීම සිදු කරන ලද්දේ 2023 දෙසැම්බර් මාසයේදීය. දෙවන වාරිකයෙන් පසුව යාවත්කාලීන කරන ලද එකඟතාවයට අනුව. පෙබරවාරි මස අවසානය වන විට ශ්‍රී ලංකාව කැපවීම් 45ක් ඉටු කිරීමට නියමිතව තිබුණි. ‘IMF මීටරය’ මෙම කැපවීම් 45න්, 14 ක් (31%) ‘ඉටු කළ’ කැපවීම් ලෙසත්, 15 (33%) ‘ඉටු නොකළ’ කැපවීම් ලෙසත්, 16 (36%) ප්‍රගතිය ‘නොදන්නා’ කැපවීම් ලෙසත් වර්ගීකරණය කර ඇත.

‘ඉටු නොකළ’ කැපවීම් 15න්, හයක් තොරතුරු ප්‍රකාශයට පත් කිරීම නොහොත් විනිවිදභාවය සම්බන්ධයෙන් වන කැපවීම් වේ. හතරක් නව නීති සම්මත කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග වේ. ඒවා නම් (අ) බැංකු පනත සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම; (ආ) උද්ධමනයට ගැළපෙන අයුරින් ස්වයංක්‍රීයව සුරාබදු සංශෝධයන කෙරෙන සුත්‍රයක් හඳුන්වා දීම; (ඇ) ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීම සඳහා නීති වෙනස් කිරීම ; සහ (ඈ) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය. 2022 සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට ඇතුළත් කර තිබියදීත් ආණ්ඩුකරණ ගැටළු විසඳීම අරමුණු කරගත් මෙම ක්‍රියාමාර්ග හතර ඉටු කිරීම 2024 පෙබරවාරි මස අවසන් වන විටත් අතපසු කර ඇත.

IMF මීටරය යනු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක 17 වැනි IMF වැඩසටහන ආරම්භයේ දී හඳුනාගත් කැපවීම් 100 නිරීක්ෂණය කළ පළමු සහ එකම වේදිකාව වේ. ඒ සඳහා වෙරිටේ රිසර්ච් හි https://manthri.lk/en/imf_tracker හා manthri.lk වෙබ් අඩවිය තුළින් මහජනතාවට ප්‍රවේශ විය හැකිය.

SendShareShare
Previous Post

ජපන් ක්‍රිකට් ගොඩදාලා දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ලෑස්ති වෙයි! ජපානෙත් එක්ක ෂම්මි ගිවිසුමකුත් අත්සන් කරයි! I Sri Lanka Latest News

Next Post

කම්පියුටර් නැති පාසල්වල දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර දෙනවා! රජයේ රෝහල්වලට සෞඛ්‍ය උපකරණ ‌පිරිනමනවා! වෙහෙර විහාර ‌නැති පන්සල්වලට චෛත්‍ය හදලා දෙනවා! විපක්ෂයේ ඉඳගෙනත් ආණ්ඩුවේ වගේ වැඩකරන සජිත් අද වග-පින්නවල සමයවර්ධනාරාම විහාරයට 13 වන චෛත්‍ය පූජා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.