විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් “සසුනට අරුණ” වැවයි දාගැබයි ගමයි පන්සලයි වැඩසටහනෙහි 13 වන චෛත්‍යය අද දිනයේදී අවිස්සාවේල්ල වග – පින්නවල සමයවර්ධනාරාම විහාරස්ථාන පූජා කිරීමට නියමිතය.Sri Lanka Latest News
“අටවිසි මුණි සෑය” ලෙස නම් කොට ඇති මෙම වෙහෙර වහන්සේ 2024 අද (14) දින පෙ.ව. 9.30 ට සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා පූජා කිරීමට නියමිතව ඇත.