• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

EPF එකට අත තියලා ආණ්ඩුව චණ්ඩිපාට් ගේමක් ගහන්නයි යන්නේ! එදා ‌ගෝඨා පොඩි මිනිහට බදු ගහලා පෝසතුන්ට බදු සහන දුන්නා වගේ මේ ආණ්ඩුවත් දුප්පතාගේ සල්ලිවලට ගහලා පෝසතුන්ට සහන දෙන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

June 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් එක්ක ආණ්ඩු හදන්න හෙක්ටර් සූදානම්? අගින් කපලා මැදින් කපලා කතා විකෘති කරන මාධ්‍යයට හෙක්ටර් අප්පුහාමි කනේ ඇඟිලි ගහගන්න කියයි! සල්ලිවලට ගන්න පුලුවන් මන්ත්‍රීවරු නෙමෙයි අපි! අපිට නායකයෙක් ඉන්නවා! ඒ සජිත් ප්‍රේමදාස! අපි ආණ්ඩු හදන්නේ සජිත්ගේ නායකත්වයෙන්! VIDEO
Share on WhatsAppShare on Facebook

එදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොඩි මිනිසාට බදු ගසා පෝසතුන්ට බදු සහන දුන්නා සේ වත්මන් ආණ්ඩුවත් පොඩි ජනතාව‌ගේ අරමුදල්වලට අත තබා පෝසතුන්ට සහන දීමට කටයුතු ‌කරන බව හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

වර්තමානය වන විට ණය ප්‍රතිව්‍යුගත කරණය පිළිබඳ ජනතාව අතර ප්‍රශ්නයක් ඇතිවෙලා. එය කරන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්න පැන නැගිලා. මේ ආණ්ඩුව තමයි රට විනාශ කළේ. ජනතාවගේ ආදායම් තත්ත්වයන් නැති කල මේ ආණ්ඩුවට කිසිසේත්ම බලයේ ඉන්න වටිනාකමක් නැහැ.

මේ ආණ්ඩුව තමයි දැන් විදේශ ණය ප්‍රතිව්‍යුගත කරන්නේ ඒ සමානවම දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් උපදෙස් මත කියලා වැඩසටහන ක්‍රියාත්මක කරන්න හදනවා හැබැයි අපට දැන් තේරෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දීපු එකක් නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ ආණ්ඩුව උපදෙස් දීලා තියෙනවා අපි දේශීය ණය ප්‍රතිව්‍යුගත කරනවා කියලා මේක කරන්න යන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පොහොට්ටුවේ ආණ්ඩුව පිහිටවපු වෙලාවේ බදු අඩු කරලා රටේ සාමාන්‍ය ජනතාවට ලැබෙන්න තියෙන ප්‍රතිලාභ වෙනුවට තමුන්ගේ වටේ ඉන්න සල්ලි කාර හෙන්චයියන් ආරක්ෂා කරන්න ඒ අයට බදු සහනයක් දුන්නා ඒ බදු සහනය සාක්කුවේ දාගෙන ජනතාවට සහනයක් ලබා දෙන්න කටයුතු කළේ නැහැ ඒ මිනිස්සු එක පැත්තකින් වාසිය ලබනවා නමුත් රටේ අහිංසක ජනතාවත් එක්ක රටම විනාශ කරල අද ඒකෙ දෙවැනි අදියර ක්‍රියාත්මක වෙනවා පැහැදිලිව දුප්පත් අහිංසක මිනිසුන්ගේ කම්කරුවාගේ අර්ථසාධක අරමුදලට අත තියෙන ගමන් රටේ බැංකු පද්ධතියටත් පෞද්ගලික ආයතන ටිකට ප්‍රශ්න ඇති කරලා. හැබැයි එක කණ්ඩායමකට ප්‍රශ්න ඇති කරලා නැහැ ඉරක් ගහලා නැති බැරි මිනිස්සු සහ ඇති හැකි අය කියලා එහිදී ඇති හැකි අය අවශ්‍යයි ඉදිරි ඡන්ද ව්‍යාපාරයට ඒ අයව සම්පූර්ණම නිදහස් කරලා අත තියලා තියෙන්නෙ අර්ථසාධක අරමුදලට එහි ප්‍රශ්න රාශියක් මේ වෙනකොට ඇති වෙලා.

SendShareShare
Previous Post

බරපතළ තත්ත්වයක්! අපි ක්‍රියාමාර්ගයක් ගන්නවා! ජනාධිපතිතුමා කියපු උතුරු නැගෙනහිර පුරා විද්‍යා භූමිවල මායිම් ගල් ගලවන කතාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් තද උත්තරයක් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

භික්ෂූන් වහන්සේගේ අනුශාසනා පිළිගෙන සරු දේ සහ නිසරු දේ අවබෝධ ‌කරගෙන ජනතා කේන්ද්‍රීය ගමන ආරම්භ කරන්න අපි සූදානම්! කොළඹදී රැස්වූ 700කට අධික භික්ෂූන් වහන්සේ ඉදිරියේ සජිත්ගෙන් ප්‍රතිඥාවක්! ධම්ම පදයේ ගාථා උපුටා දක්වමින් රට හදන හැටිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Load More
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න...

Read more
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.