• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බරපතළ තත්ත්වයක්! අපි ක්‍රියාමාර්ගයක් ගන්නවා! ජනාධිපතිතුමා කියපු උතුරු නැගෙනහිර පුරා විද්‍යා භූමිවල මායිම් ගල් ගලවන කතාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් තද උත්තරයක් දෙයි! VIDEO I Sri Lanka Latest News

June 30, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
බරපතළ තත්ත්වයක්! අපි ක්‍රියාමාර්ගයක් ගන්නවා! ජනාධිපතිතුමා කියපු උතුරු නැගෙනහිර පුරා විද්‍යා භූමිවල මායිම් ගල් ගලවන කතාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් තද උත්තරයක් දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උතුරු නැඟෙනහිර හදුනාගත් ඇතැම් පුරාවිද්‍යා භූමිවල මායිම් සලකුණු කරන මායිම් ගල් ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග දී ඇත්නම් එය බරපතළ තත්ත්වයක් වශයෙන් දකින බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නාහිමි ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසූහ. Sri Lanka Latest News

උතුරු සහ නැඟෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම හා සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබඳ ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධාන එකමුතුව විසින් පත්කරන ලද විද්වත් මණ්ඩල වාර්තාව අස්ගිරි මහ නාහිමි වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි වෙත එම සංවිධාන එකමුතුව විසින් දින භාරදුන් අවස්ථාවේ උන්වහන්සේ ඉහත අදහස් පළ කළහ.

“උතුර නැඟෙනහිර පුරාවිද්‍යා ඉඩම් සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලුව පිළිබඳව අපි යම් යම් අවස්ථාවල මහා සංඝරත්නය වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට මෙන්ම විරෝධය පළ කිරීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපතිවරයා දමිළ මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීමට අනුව මේ රටේ බෞද්ධ උරුමයන් එහාට මෙහාට කරන්න යනව‍ෙදා් කියන සැකය මහා සංඝරත්නය වශයෙන් අපිට තියෙනවා. පුරාවිද්‍යා ඉඩම්වල මායිම් ගල් ගලවනවද එහෙම නැත්නම් මම ගලවන්නද කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය වශයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප බලාපොරොත්තු වෙනවා” යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.

මෙහිදී නාහිමිවරුන් හමුවේ අදහස් පළ කළ නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මේ වන විට හ¾දුනාගෙන ඇති උතුරු හා නැඟෙනහිර පළාත් පුරාවිද්‍යා වටිනාකමින් යුත් බෞද්ධ සිද්ධස්ථාන 1700ක් පමණ විනාශ මුඛයට පත්වෙමින් පවතින බවත් එම ක්‍රියාවලිය සංවිධානාත්මක පුද්ගලයන්ගේ මැදිහත්වීම මත ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බව පැහැදිලිවම දක්නට ලැබෙන බවද සඳහන් කළාය.

පුරාවිද්‍යා පනතට අනුකූලව උතුරු සහ නැඟෙනහිර පළාත්වල සිදුකෙරෙන පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයන් ප්‍රචණ්ඩ විරෝධතා පවත්වන හා මෙහෙයවන තත්ත්වයක් ඇති බවත් එම බලපෑම්වලට යටත් වීම නිසා හෝ එසේ නොමැති තත්ත්වයකදී පවා නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මැළිකමක් දැක්වීමේ තත්ත්වයන්ද බරපතළ වෙමින් පවතින බවත් සාමය කඩවීම වැළැක්වීමේ මුවාවෙන් අධිකරණය පවා නොමඟ යවමින් සංරක්ෂණ කටයුතු අත්හිටුවීමට යම් යම් පාර්ශ්ව සමත් වීම තුළ ඓතිහාසික ව්‍යුහයන් නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි ආකාරයට විනාශ මුඛයට පත්වීමේ බරපතළ අනතුරක් පැන නැඟී ඇති බවද මෙම අවස්ථාවට සහභාගී වූ සංවිධාන නියෝජිතයෝ නාහිමිවරු හමුවේ පැවැසූහ.

මෙම අවස්ථාවට ආචාර්ය මාදුරුඔය ධම්මිස්සර හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, ජේ‍යෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ජෙනරාල් ජගත් ඩයස්, නැඟෙනහිර හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, වෛද්‍ය වසන්ත බණ්ඩාර, බි්‍රගේඩියර් අතුල සිල්වා ඇතුළු ජාතික සංවිධානවල නියෝජිතයෝ පිරිසක් ද සහභාගි වූහ.

SendShareShare
Previous Post

500% ගාණකින් වැඩි කරපු විදුලි බිල හෙට ඉඳන් 14.2%කින් අඩු කරයි! I Sri Lanka Latest News

Next Post

EPF එකට අත තියලා ආණ්ඩුව චණ්ඩිපාට් ගේමක් ගහන්නයි යන්නේ! එදා ‌ගෝඨා පොඩි මිනිහට බදු ගහලා පෝසතුන්ට බදු සහන දුන්නා වගේ මේ ආණ්ඩුවත් දුප්පතාගේ සල්ලිවලට ගහලා පෝසතුන්ට සහන දෙන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.