සති 2ක් ඇතුළත විදුලි බල මණ්ඩලය විකුණා දැමීමේ පනත් කොටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව වෘත්තීය සමිති නියෝජිත රන්ජන් ජයලාල් මහතා පවසනව.
ඒ මහතා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව ආණ්ඩුව විදුලි බිලද තවත් 30%කින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවකි.










