දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා හෙට (01) සහ අනිද්දා (02) විවෘත කරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන්ට දැනුම් දී තිබේ.
පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව ආහාර සැපයීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය කියයි.










