චීක සංචාරයේදී ජනාධිපතිවරයාට විශාල වාසියක් ලබා ගැනීමට නොහැකි වූ බව ‘එක් මාවතක්-එක් තීරයක්’ සමුලුවට සහභාගී වූ ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පැවසීය.Sri Lanka Latest News
එම සමුලුවට විමල් වීරවංශ මහතාටද ආරාධනා ලැබී තිබුණු අතර වීරවංශ මහතා කියා සිටියේ ලංකාවේ ජනාධිපතිවරයාට සමුලුවේ කතාවක් නොලැබුණද ඉතියෝපියානු අගමැතිවරයාට පවා එහි කතාවක් ලැබුණු බවය.
මෙය ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ගැටලු හේතුවෙන් සිදුවූවක් බවද ඒ මහතා කියා සිටියේය.










