” පසුගිය රජය සමයේ දුමින්ද සිල්වාට විශාල අසාධාරණයක් සිදුවූවා. එයට ඇති හොඳම සාක්ෂිය රන්ජන් රාමනායකගේ හඬ පට තුළින් එය පැහැදිලිව තහවුරු වනවා. දුමින්ද සිල්වා ඇතුළු බොහෝ වැරදිකරුවන්ට ජනාධිපතිවරයා අද සමාව ලබා දුන්නා. එය ඉතා සාධනීය තත්ත්වයක් ලෙසයි මම දකින්නේ” යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
රන්ජන්ගේ හඩපට හේතුවෙන් දුමින්ද සිල්වාට ලබාදුන් දුන් තීන්දුව සම්බන්ධයෙන් රට තුළ දැඩි විවේචන පවතින බව ද නාමල් රාජපක්ෂ පවසා සිටියේය.









