මෙරටට ඖෂධ ගෙන්වීමේදී ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය සිදුකර ඇති අපරාධමය වරදක් සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. (Sri Lanka Latest News)

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.