රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
එහි ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ හෙට රැස්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේදී සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බවය.











