• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතකද ‘මව්රට’ හෙළිකළා ජනාධිපතිවරණය මැද්දේ මුදල් ඇමැති විදිහට රනිල් නෙළුම් කුළුණේ කැසිනෝ එකක් දාන්න හදිස්සියේ බලපත්‍රයක් දීලා කියලා! ආණ්ඩුව දීලා තියෙන්නේ මිලියන 500කට! ආණ්ඩුවේම අණපනත්වලට අනුව වෙච්ච පාඩුව බිලියන 85යි! පැමිණිලිකරු උසාවියට දැනුම් දෙයි! විරෝධතා ගොනු කරන්න නීතිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දින දෙයි! I Sri Lanka Latest News

September 30, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනාධිපතිවරණය ඔන්න මෙන්න තිබියදී කැසිනෝ බලපත්‍රයක් දීලා! ගිවිසුම් අත්සන් කළේ ඡන්දෙ ප්‍රකාශ කළාට පස්සේ! අලුත් නීතියට අනුව ඩොලර් මිලියන 250ක් ආයෝජනය කළාද? බිලියන 05ක හෝ බිලියන 10ක බලපත්‍ර ගාස්තුව ගෙව්වාද? කෝ ඒ මුදල්? මැතිවරණ කොමිසමටත් පැමිණිලි කරන්න සූදානම්! අධිකරණයට යන්නත් නියමිතයි! EXCLUSIVE I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයට විශාල වශයෙන් පාඩු කරමින් නීත්‍යානුකූල නොවන ආකාරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරණ කාලසීමාව අතරතුරදී කැසිනෝ බලපත්‍රයක් ලබා දීමට එරෙහිව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.Sri Lanka Latest News

මල්ගල්ලේ සුජාත හිමියන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සම අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ නැවත ඔක්තෝබර් 14 වැනි දින කැදවීමට නියෝග කළේය.

සිය පෙත්සම මගින් පෙත්සම්කරු අධිකරණයට දැනුම් දී ඇත්තේ අදාළ බලපත්‍රය ලබා දී ඇත්තේ මිලියන 500කට බවත්, ඒ හරහා රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 85ක් බවත්ය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ නවීන් මාරපන, නීතීඥ කෞශල්‍ය මොල්ලිගොඩ සහ උචිත වික්‍රමසිංහ යන මහත්වරු පෙනී සිටියහ.

මව්රට මුලින්ම රටට හෙළිකරපු හැටි!

ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරලා! වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න! ජනාධිපතිවරණය කැඳවීමෙන් පසු නෙළුම් කුළුණේ දාන්න දීපු කැසිනෝ බලපත්‍රයට එරෙහිව මැතිවරණ කොමිසමට ලියුමක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
මව්රට මුලින්ම රටටම හෙළිකළා! ඡන්ද කටේ ජනාධිපතිවරයා දීපු කැසිනෝ බලපත්‍රයට එරෙහිව සජබ නීතීඥවරු අධිකරණයට යන්න ලෑස්ති වෙයි! මේක දෙන්න මිලියන 250ක ආයෝජනයක් ආවාද? කොහේටද ඒ සල්ලි ගියේ? බිලියන 10ක බලපත්‍ර ගාස්තුව ගෙව්වාද? කොහේටද ගෙව්වේ? මෙන්න ඩීල්! මෙන්න සල්ලි හොයන විදිහ! රතු අලි පැටව් මේවා ගැන සද්දයක් නෑ! VIDEO I Sri Lanka Latest News
ජනාධිපතිවරණය ඔන්න මෙන්න තිබියදී කැසිනෝ බලපත්‍රයක් දීලා! ගිවිසුම් අත්සන් කළේ ඡන්දෙ ප්‍රකාශ කළාට පස්සේ! අලුත් නීතියට අනුව ඩොලර් මිලියන 250ක් ආයෝජනය කළාද? බිලියන 05ක හෝ බිලියන 10ක බලපත්‍ර ගාස්තුව ගෙව්වාද? කෝ ඒ මුදල්? මැතිවරණ කොමිසමටත් පැමිණිලි කරන්න සූදානම්! අධිකරණයට යන්නත් නියමිතයි! EXCLUSIVE I Sri Lanka Latest News
SendShareShare
Previous Post

අතද? පුටුවද? කුසලානෙද? මහඡන්දෙට ඉල්ලන විදිහ ගැන කතාකරගන්න දිනේෂුත් කොළඹ ලොකු පන්සලක් අරගෙන! I Sri Lanka Latest News

Next Post

ප්‍රශ්න පත්‍රය පිටවෙලා කියලා ඔප්පු වුණා! ප්‍රශ්න 3කට විතරක් ලකුණු දීලා මදි! විභාගය ආයෙත් තියන්න! අම්මලා තාත්තලා ඉසුරුපායේ ගේට්ටු පෙරළන්න හදයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.