ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සති 3ක් තිබියදී මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කඩිමුඩියේ කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි නෙළුම් කුළුණ පරිශ්‍රයේ නව කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ ගැටලු ගණනාවක් මතුවී තිබේ. Sri Lanka Latest News ‘ගෝල්ඩන් අයිලන්ඩ් හොස්පිටලිටි ලිමිටඩ්’ නමැති මව් සමාගම ‘මගින් ක්‍රියාත්මක වන ‘මැජෙස්ටික් … Continue reading ජනාධිපතිවරණය ඔන්න මෙන්න තිබියදී කැසිනෝ බලපත්‍රයක් දීලා! ගිවිසුම් අත්සන් කළේ ඡන්දෙ ප්‍රකාශ කළාට පස්සේ! අලුත් නීතියට අනුව ඩොලර් මිලියන 250ක් ආයෝජනය කළාද? බිලියන 05ක හෝ බිලියන 10ක බලපත්‍ර ගාස්තුව ගෙව්වාද? කෝ ඒ මුදල්? මැතිවරණ කොමිසමටත් පැමිණිලි කරන්න සූදානම්! අධිකරණයට යන්නත් නියමිතයි! EXCLUSIVE I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed