ජනාධිපතිවරණයකැදවීමෙන් පසු අනුමැතිය ලබා දී ඇති කැසිනෝ බලපත්‍රයට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කොට ඇත.Sri Lanka Latest News මල්ගල්ලේ සුජාත හිමියන් විසින් යොමු කොට ඇති මෙම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ මෙම කැසිනෝ බලපත්‍රය ලබා දීම හරහා ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කොට ඇති බවකි. පහත දැක්වෙන්නේ එම ලිපියය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed