රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටි ඉකුත් වසර 2 තුළ නිදහස් උත්සව පැවැත්වීම සදහා ගිය වියදම් ලයිස්තුව පිළිබද හෙළිදරව්වක් සිවිල් ක්‍රියාකාරික ජාමුණි කමන්ත විසින් සිදුකළේය.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට ඇත.
සිංහ කොඩි සදහා 2023 දී ලක්ෂ 14 යි. 2024 දී ලක්ෂ 28 යි.
සංග්‍රහ වියදම් 2023 දී ලක්ෂ 20 යි. 2024 දී ලක්ෂ 40 යි.
නවාතැන් පහසුකම් සදහා 2023 දී ලක්ෂ 12යි. 2024 දී ලක්ෂ 26 යි.
ජලය සැපයීමට 2023 දී ලක්ෂ 43 යි. 2024 දී ලක්ෂ 86 යි.
සේනානායක පිළිරුවට දමන මල් මාලාවට 2023 දී 40,000 යි. 2024 දී 80,000 යි.
ජංගම වැසිකිලි සදහා වසර දෙකේදී ලක්ෂ 328 යි.










