වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පත්කර තිබේ.Sri Lanka Latest News
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත්කිරීම සිදු කර ඇති බවයි.
මෙම පුවත අද පෙරවරුවේ අප වෙබ් අඩවිය ඔස්සේ පළ කිරීමට පියවර ගත්තෙමු.










