මාස 3ක වැඩබලන පොලිස්පති ධූරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.Sri Lanka Latest News
අද හෝ හෙට මෙසේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම යෝජනා කර ව්‍යවස්ථාදායක සභාවට එවීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.










