මාස 3කට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? නම අද හෝ හෙට ජනපතිගෙන් ව්‍යවස්ථාදායක සභාවට? I Sri Lanka Latest News

මාස 3ක වැඩබලන පොලිස්පති ධූරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.Sri Lanka Latest News අද හෝ හෙට මෙසේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම යෝජනා කර ව්‍යවස්ථාදායක සභාවට එවීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.