ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු රෝගය වැළදී ඇති බව තහවුරු වී තිබේ.
මේ වනවිට උන්වහන්සේ විශේෂ ආරක්ෂාවක් මැද ජාතික රෝහලට ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.