• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1958 නෙමෙයි 2018..! දයාසිරි කියපු කතාවට ගුවන් හමුදාවෙන් උත්තර දෙයි! Sri Lanka Latest News

August 9, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
PT6 පුහුණු ගුවන් යානයක් කඩන් කඩන් වැටී ගුවන් හමුදාවේ දෙදෙනෙක් මරුට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ත්‍රිකුණාමලය, චීනවරාය ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී අනතුරට පත් පී.ටී 6 (PT6) වර්ගයේ පුහුණු ගුවන්යානය පසුගිය 2018 වර්ෂයේදී චීනයේ නිෂ්පාදනය කර තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි.Sri Lanka Latest News

එම ගුවන්යානය 2018 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇණවුමකට අනුව එම වර්ෂයේම නිෂ්පාදනය කර තිබෙන අතර එම ගුවන්යානයේ සම්පූර්ණ මෙහෙයුම් කාලය ගුවන් පැය 4,000ක් වුවද මේ දක්වා මෙහෙයුම් සිදු කර තිබෙන්නේ ගුවන් පැය 800ක පමණ ප්‍රමාණයක් බව ද ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

අදාළ ගුවන්යානය 1958 වසරේ නිෂ්පාදනය කළ පැරැණි ගුවන්යානයක් බවට සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශයක් කර තිබෙන අතර ඊට ප්‍රතිචාර දක්වමින් ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු යානා සියල්ල 2000 – 2018 කාලයේ මිලට ගත් ඒවා බව පෙන්වා දුන් ඒ මහතා පසුගිය 2001 වසරේදී ඇණවුම් කළ ගුවන්යානා ද මේ දක්වා සම්පූර්ණ ගුවන් මෙහෙයුම් සිදු කර ඇත්තේ ගුවන් පැය 2,800ක් බව ද ඒ අනුව අදාළ ගුවන්යානා සියල්ල පුහුණු කිරීම් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැති බව ද පෙන්වා දුන්නේය.

චීනයේ නන්චැන්ග් ගුවන්යානා නිෂ්පාදන සමාගම මඟින් මෙවැනි වර්ගයේ ගුවන්යානා නිෂ්පාදනය 1958 වසරේ අගෝස්තු මාසයේ 27 දා ආරම්භ කර තිබෙන නමුත් මෙහෙයුම් සිදු කර ඇත්තේ 1960 වසරේදී බව පෙන්වා දුන් දුෂාන් විජේසිංහ මහතා එය චීන ගුවන් හමුදාවේ පුහුණු කිරීම් සඳහා යොදාගෙන තිබෙන බව ද කීවේය. කෙසේ වුවද මෙම ගුවන්යානා ශ්‍රී ලංකාවට අමතරව එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසකට ලබා දී තිබෙන අතර මේ වන විට නිෂ්පාදිත ගුවන්යානා සංඛ්‍යාව 2,000ට වැඩි බව ද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මෙම පුහුණු ගුවන්යානය පෙරේදා (07) පෙරවරුවේ ත්‍රිකුණාමලය, චීනවරාය ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. චීනවරාය ගුවන් හමුදා විද්‍යා පීඨ කඳවුරේ පුහුණු වීම සඳහා යොදා ගන්නා පී.ටී 6 වර්ගයේ සැහැල්ලු ගුවන්යානයක් මෙලෙස පෙරවරු 11.27ට පමණ කඩා වැටීමෙන් එහි ගමන් කළ ගුවන් නියමුවා සහ ගුවන් හමුදා ඉංජිනේරුවරයා මියගියහ.

SendShareShare
Previous Post

විමල් පාර්ලිමේන්තුව ඇතුළේ කව්රුත් නොකරපු අලුත් විරෝධයක් පටන් ගනී! පස් සැරයක් බෙල් එක ගස්සවයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වතුර වැඩිපුර බොන්න! ගිනි අව්වට නොයා ඉන්න! දරුණු පෑවිල්ලෙන් පරිස්සම් වෙන හැටි වෛද්‍යවරු කියති! Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.