පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ නියෝජනයක් ලබා දෙන බවට සභාගැබේ විවෘත එකගතාවක් පළව තිබියදී ඊයේ පැවැති කමිටු රැස්වීමේදී එය වෙනස් කිරීමට විරෝධය පළ කරමින් විමල් වීරවංශ මහතා අලුත් විරෝධතාවක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
ඒ අනුව වීරවංශ මහතා සභා ගැබේ ඝණ පූරණය නොමැති සෑම අවස්ථාවකදීම එය මතු කොට සීනුව නාද කරවීමට පියවර ගන්නා බව දැනුම් දී සිටියේය.
ඒ අනුව පස් වතාවක් ඊයේ දිනයේදී මෙසේ සබා ගැබේ සීනුව නාද කරවීමට විමල් වීරවංශ මහතා කටයුතු කොට තිබිණ.










