ඊයේ දින දයාසිිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වද්දී ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ අමාත්‍ය තනතුරක් දරන සුරේන් රාඝවන් මහතා ඔහුට බාධා කරන ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News
එහිදී රාඝවන් මහතා කියා සිටියේ දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලනිපයෙන් ඉවත් කොට ඇතැයි කියාය.
ඊට ජයසේකර මහතාද ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.










