ලංකා ඉතිහාසයේ පළමු වතාවට රට බංකොලොත් තත්ත්වයට පත් කොට ඇති ආණ්ඩුව මේ වනවිට ලෝකයේ හැම තැනින්ම හිඟා කමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට ආණ්ඩව බංග්ලාදේශයෙන්ද ණය ලබා ගන්නා තත්ත්වයට පත්ව ඇති බවකි.
එමෙන්ම රට උග්‍ර ඩොලර් හිගයකට මුහුණ දී සිටින බවද කියා සිටි ඒ මහතා ඒ හේතුවෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකට රට මුහුණ දී ඇති බවද කීය.










