• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා රැල්ලක් ආයෙත් පටන් ගන්නයි යන්නේ! පාසල් සහ කාර්යාලවල වසංගත අවදානමක්! සෞඛ්‍ය පුරුදු යළි පිළිනොපැද්දොත් රටම අමාරුවේ!

May 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සමහරු රෑට කාලත් නෑ! උදේට කාලත් නෑ! උදේ රැස්වීමේදී ඉස්කෝලෙ ළමයි කලන්තෙ දාන ගණන වැඩි වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

බිම්මට්ටමේ දී කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය ගැටලුවකට මුහුණපෑමට සිදුවන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා අද (17) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර සිටියේ, තම තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නැවතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැඳීම සිදුකළ යුතු බවය.

“බිම්මට්ටමේ යම් වෛරස රෝගී තත්ත්ව වගේම කොවිඩ් -19 යැයි සැකසිතිය හැකි රෝග තත්ත්වයක් විශාල වශයෙන් පැතිරෙමින් තියෙනවා. පාසල් තුළ හා ආයතන තුළ වසංගත තත්ත්වයෙන් පැතිර යමින් තියෙනවා. ඒ නිසා අපි මහජනතාව විදියට වගකීමෙන් මේ මොහොතේ වැඩකළ යුතුයි. විශේෂයෙන්ම කොවිඩ් -19 පාලනයට අදාළව අපි කලින් හඳුන්වා දුන් සෞඛ්‍ය උපදෙස්, විශේෂයෙන්ම දෑත් පිරිසිදුව තබාගැනීම, ස්වසන පද්ධතියේ ස්වස්තතාවය පවත්වාගැනීම වැනි කටයුතු ඉතාම වැදගත්. විශේෂයෙන් මහජනතාව වැඩිය එක් වන ස්ථානවල ගැවසීමෙන් තොරවීම හා නැවත වරක් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කරගන්න එක තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීමට වගේම ජීවිතය ආරක්ෂා කරගැනීමට ඉවහල් වෙනවා. 

‌මේ පවතින තත්ත්වය කොවිඩ් -19 ආසාදනයක් ද ? එවැනි වසංගත තත්ත්වයක් පැතිර ගිහින් යම් හෙයකින් යම් ව්‍යවසනයක් සිදුකරයි ද ? අවබෝධ කරගැනීම සඳහා බිම් මට්ටමේ රෝගීන් තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් සිද්ධ වෙන්නේ නෑ. විශේෂයෙන් රෝහල් ගතවන රෝගීන් සහ මියයන රෝගීන්ගේ පමණයි මෙම ආසාදන තත්ත්වය තහවුරු කරන්නේ. ඒ නිසා අපිට යම් සැකයක් උපදිනවා බිම් මට්ටමේ කොවිඩ් -19 රෝගය යම් මට්ටමකට පැතිර යමින් තියනවා කියලා. ඒ නිසා තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කලින් ලබාදුන් සෞඛ්‍ය උපදෙස් සියල්ල දැඩිව පිළිපැදීම ඉතාම වැදගත් වෙනවා.”

SendShareShare
Previous Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අස්සේ ගහන්න යන මහා ගේමක් එළියට එයි! මැතිඇමැතිවරු බැංකුවලින් ගත්ත බිලියන ගණන් ණයත් කපා ගන්න ලෑස්ති වෙයි! VIDEO

Next Post

නයනා සමන්මලී ගමගේ කොහොමද ඩයනා ගමගේ වුණේ? එයා බ්‍රිතාන්‍ය පුරවැසියෙක්! අවස්ථා 2කදී තොරතුරු හංගලා පාස්පෝට් 2ක් අරන්! පුරවැසිබව ගන්නවත් කිසිම ඇප්ලිකේෂන් එකක් දාලත් නෑ! හැඳුනුම්පතත් ව්‍යාජ එකක්! තොරතුරු දැනදැනත් රාජ්‍යතාන්ත්‍රික පාස්පෝට් එකක් නිකුත් කළ නිලධාරීන්ටත් එරෙහිව පැමිණිලි! පොලිස්පතිවරයාටත් ‌නඩුවක් වැටෙන ලකුණු! VIDEO

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.