රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ ඔෂල හේරත් මහතා යළිත් ඒ පිළිබදව පැහැදිලි කිරීඹ් මාධ්‍ය හමුවේ සිදුකරනු ලැබීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අධිකරණය මගින් පැහැදිලි නියෝග ලබා දී තිබියදී නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවකි.










