දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඔස්සේ තමන් විසින් රාජ්‍ය බැංකුවලින් ලබා ගත් බිලියන ගණන් ණයමුදල් බොල් ණය වශයෙන් කපා දමා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් වෙමින් පවතින බව මහාචාර්ය චරිත හේරත් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ කෝප් කමිටුවේදී මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවකි.










