• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නත්තල නම් හොඳට කන්න පුලුවන් වෙයි! ආණ්ඩුව කලින්ම සිග්නල් එක දෙයි!

November 30, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
බඩු මිල වැඩියි! මට ඒකට කනගාටුයි! ඇමැති කියයි!
Share on WhatsAppShare on Facebook

එළඹෙන උත්සව සමයේදී රට වසා දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

එළඹෙන නත්තල් උත්සව සමයේ රට වසාදැමීමක් පිළිබදව නිල වශයෙන් සාකච්ඡා කර නොමැති බවද ඇමතිවරයා සඳහන් කළේය. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ඉතාම ජයග්‍රාහී එන්නත්කරණ වැඩසටහනක් රජය විසින් රටේ ක්‍රියාත්මක කළ බවද ඇමතිවරයා කීවේය.

උත්සව සමයේදී වගකීම් සහගත ලෙස තම ආරක්ෂාව හා තම දරු පවුල්වල ආරක්ෂාවද සළසා ගනිමින් සෞඛ්‍යාරක්ෂිතව  කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා පැවසුවේය.

දැනටමත් තුන්වන එන්නත ලබාදීම සදහා රජය කටයුතු කොට ඇතැයිද, නමුත් මෑතකදී වාර්තා වුණු ඔමික්‍රෝන් ප්‍රභේදය සමග නැවත ලෝකය තුළ භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙතෙක් එන්නත් ලබානොගත් කෙනෙකු සිටී නම් ඔවුන් දැනටමත් ප්‍රමාද නැතැයිද, ඉක්මණින් ගොස් එන්නත් ලබාගන්නා ලෙසද ඉල්ලා සිටි අමාත්‍යවරයා සෑම කෙනෙකුගේම සෞඛ්‍යාරක්ෂාව මෙන්ම රටේ ආර්ථික ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාවද රැදී තිබෙන්නේ අප සියලුදෙනාගේම කල්පනාකාරී සහ ආරක්ෂාකාරී හැසිරීම මත බවද අවධාරණය කළේය

SendShareShare
Previous Post

ටිකකට කලින් නයිනමඩමේත් පිපිරීමක්! දෙන්නෙක් ඉස්පිරිතාලේ!

Next Post

තවත් අතුරුදන් වීමක්! ‌නිවාඩුවට ගෙදර ආ සැරයන් ආගිය අතක් නෑ! (VIDEO)

MORE NEWS

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

Load More
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

.යුපුන් අබේකෝන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් ක්‍රීඩාවෙන් සමුගත්තා. අමතක කරන්න බැරි කාරණය වෙන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු විදිහට මීටර් සියය වේගයෙන්ම...

Read more
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper