දෙරණ නාළිකාවේ 360 වැඩසටහනට එක්වූ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා රටේ ඉන්ධන මිල ගණන් පිළිබදව කිසිවක් නොදන්නා බව අනාවරණය විය.
එහිදී නිවේදකයා විසින් ඊට අදාළ මිල ගණන් විමසීමේදී අමාත්‍යවරයා දුන් සියලු පිළිතුරු අසත්‍ය ඒවා විය.
එම වීඩියෝව පහතින් පළවේ.










