• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔහොම තෙල් ගහගන්න එපා! බලශක්ති අමාත්‍යංශයේ ‌ලේකම්වරියගෙන් අමුතුම කතාවක්!

March 15, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ඔහොම තෙල් ගහගන්න එපා! බලශක්ති අමාත්‍යංශයේ ‌ලේකම්වරියගෙන් අමුතුම කතාවක්!
Share on WhatsAppShare on Facebook

දැන් දින 2ක් 3ක් කළමනාකරණය කරගත් ඉන්ධන දැන් පැය 2ක් 3ක් කින් අවසන් වන බැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් නොකර ගන්නා ලෙස බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම ඉල්ලීම සිදු කළාය.

“පෙට්‍රල් 92, පෙට්‍රල් 95, සුපිරි ඩීසල් ගැන මේ වනවිට කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් මේ ඔටෝ ඩීසල් (සාමාන්‍ය ඩීසල්) සම්බන්ධයෙන් තාමත් දිගු පෝලීම් දකින්න ලැබෙනවා. දැන් ඉන්ධන ලැබෙමින් පැවතියත් ජනතාව අසාමාන්‍ය පරිභෝජන රටාවකට හුරුවෙලා තියෙනවා. ඒක දිගින් දිගටම ඉදිරියට ගියොත් බලශක්ති අමාත්‍යාංශයටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් මේ තත්ත්වය පාලනය කරගන්න බැරුව යනවා.රටේ සාමාන්‍ය තත්ත්වය යටතේ දෛනික ඔටෝ ඩීසල් පරිභෝජනය තිබුණේ මෙට්‍රික් ටොන් 5,500ක් විතර. දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි වෙනකොට මේක 6,500කට වගේ වැඩිවුණා.ඉතින් ජනතාව මේ විදිහට අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කරන්න ගියොත් අපේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක් වෙනවා.

සාමාන්‍ය තත්ත්වය යටතේ දින 2ක් 3ක් කළමනාකරණය කරගත් ඉන්ධන දැන් පැය 2ක් 3ක් යනකොට ඉවර වෙනවා.මේ තත්ත්වය යටතේ කවුරු හරි අහනවා නම් මේ ප්‍රශ්නය කවදා ද ඉවර වෙන්නේ කියලා. ඒ දිනය තව ඈතට යෑමක් තමයි වෙන්නේ. දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවගෙන කෑන් දෙක තුනකටත් අරගෙන යන්න.මම මහජනතාවගෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේ පුරුද්ද නතර කර ගන්න.

මේක දැන් අපි පුරෝකථනය කරපු ඉල්ලුමට පිටින් යන තත්ත්වයට පත්වෙලා. ඒ නිසා ඉදිරියේදී විශාල ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ තත්ත්වය කළමනාකරණය කරගන්න ජනතාවගේ උදව් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.මේ තත්ත්වය ඉදිරියට ගියොත් දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000කින්වත් ගැලවෙන්න බෑ. නැවක එන්නෙත් මෙට්‍රික් ටොන් 37,500යි 40,000යි අතර. තවත් ප්‍රශ්නයක් තමයි ගොඩක් අය අහනවා.. පෙට්‍රල්වලට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. ඊයේ වෙනකොට අපිට පෙට්‍රල් 92 තිබුණා දින 8කට ඇතිවෙන්න. පෙට්‍රල්වල දිනක පරිභෝජනය මෙට්‍රික් ටොන් 4,000ක් වගේ. අපි දිනක් වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන තොගය ඔබට පුළුවන් පැය කිහිපයකින් අවසන් කරන්න. ඒ නිසා මේ ගැන හිතන්න.” ලෙස බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරිය කියා සිටියාය.

SendShareShare
Previous Post

360ට ආපු චන්ද්‍රසේන නාගනී! අඩුම තරමින් ඩීසල්-පෙට්‍රල්-ගෑස් මිලවත් දන්නෙ නෑ! අහද්දි දීපු හිනා යන උත්තර ටික බලන්නකෝ! (VIDEO)

Next Post

බවුසර් තෙල් අරන් යන එක අද රෑ සිට නවත්වයි! හෙට ඉඳන් ආපහු තෙල් නැති වන ලකුණු!

MORE NEWS

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

Load More
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවට සහභාගි වූයේ එස්.එම් මරික්කාර් මහතාය.Sri Lanka Latest News වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා...

Read more
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.