චන්ද්‍රසේනත් ඇමැතිකම් ඕන කිව්වා! විමලවීරත් ඇමැතිකම් ඕන කිව්වා! ‘ඒ අයගේ ඇමැතිකම් ඉල්ලීම අසාධාරණ නෑ!’ පොහොට්ටු මහලේකම් සාගරත් දැන් ඒකම කියනවා! VIDEO I Sri Lanka Latest News

එස්.එම්. චන්ද්‍රසේන සහ විමලවීර දිසානායක මහත්වරුන් විසින් අමාත්‍ය ධූර ඉල්ලීම අසාධාරණ නොවන බව පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

මෙම ආණ්ඩුව ඔවුන් විසින් නිර්මාණය කරන ලද එකක් බවත් ඒ මහතා කියා සිටියේය.

SM Chandrasena Wimalaweera Dissanayaka Pohottuwa Sagara kariyawasam

Exit mobile version