අද දිනයේදී පාර්ලිමේන්තුවේ සිටන ඇතැම් නිලධාරීන් විසින් තමන්ගේ වරප්‍රසාද කඩකොට ඇති බව දැනුම් දෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අස්සනින් යුතුව කතානායකවරයා වෙත ලිපියක් බාර දුන් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේත් දූෂිත නිලධාරීන් සිටින බවත්, ඇතැමුන් බැදුම්කර වංචාව පිළිබද යළි ප්‍රශ්න නොඅසන ලෙස දැනුම් දෙමින් තමන්ට ලිපි යොමු කොට ඇති බවත්ය.










