අද සවස විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වෙන් බවත්, ඊට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මහභාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් කැදවා ඇති බවටත් පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
අද පැවැත්වෙන්නේද සාමාන්‍ය කැබිනට් රැස්වීමක් බව ඒ මහතා සදහන් කර සිටියේය.









