• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව කරලා තියෙන වැඩක් ගැන සජිත් විශාල හෙළිදරව්වක් කරයි! රට ආයෙමත් බංකොලොත් වෙන්නද යන්නේ? රටේ ණයවල පොලී අනුපාතය කොන්දේසි සහිතව කපා හරින්නට බැඳුම්කර හිමියන් එකඟ වෙලා! හැබැයි දූෂණය-වංචාව නවත්වන්න කියලා කොන්දේසියක් දාලා! ආණ්ඩුව ඒක කරන්නේ නැතිව හොරකමටයි වංචාවටයි ඉඩ දීලා රටේ ධනය කොල්ලකනවා! ඒ නිසා බැඳුම්කර හිමියන්ගෙන් රටට සහනයක් නොලැබෙන්න පුලුවන්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 18, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
ඔන්ලයින් පනතට බයේ ඇත්ත කතා නොකර ඉන්න එපා! ඇත්ත කියලා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තොත් ඒ සියලු දෙනා වෙනුවෙන් නොමිලේ නීති සහාය දෙන්න සජිත් සූදානම්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙරිටේ රිසර්ච් නම් පර්යේෂණ ආයතනය නැවුම් ප්‍රතිපත්තිමය උපකරණයක් නිර්මාණය කර ඇති බවත් මේ ආයතනයේ නියෝජිතයන් අප රටේ බැඳුම්කර හිමියන් සමඟ සිදුකළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අප රටේ ණයවල පොළි අනුපාතය කොන්දේසි සහිතව කපා හරින්නට බැඳුම්කර හිමියන් සමඟ යම්කිසි එකඟතාවට පැමිණ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එහි දී බැඳුම්කර හිමියන් ඉදිරිපත් කළ කොන්දේසි අතර ජනතාවගේ මූලික හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වීම, දූෂණය පිටුදැකීමේ යාන්ත්‍රණය ශක්තිමත්ව කාලසටහනක් සහිතව ක්‍රියාත්මක කළ යුතු බවත් රජයට මේ අවස්ථාවේ තමන්ගේ විනිවිදභාවය සහ පාරදෘෂ්‍යභාවය ඔප්පු කිරිමට අවස්ථාව උදා වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම දූෂණ විරෝධී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයට හැකි නමුත් රජයේ අරමුණ බංකොලොත් රටක හොරකමට ඉඩ දී ජාතික දේපල හා සම්පත් මංකොල්ලකන අල්ලස්වලින් පිරුණු දූෂිත දේශපාලන සංස්කෘතිය නඩත්තු කිරීමට නම් බැඳුම්කර හිමියන්ගෙන් සහනයක් නොලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 158 වැනි අදියර යටතේ අම්බලන්තොට මැලේකොලණිය අල් අක්බාර් මුස්ලිම් විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම සඳහා නව ඇඳුම් ලබා ගැනීමට පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මෙම යෝජනා අයි. එම්. එෆ්. ගිවිසුමේ පවා ඇති නිසා රජය කරුණාකර යහපත් රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කළ යුතු බවත් එවිට රටක් ලෙස අප ගත් ණයවල පොලිය අඩු කර ගත හැකි බවත් මෙම කොන්දේසියට රජය එකඟ වීමට ප්‍රමාද වන්නේ දූෂණයට ඉඩ ලබා දීම නිසා ද නැතිනම් මැතිවරණවලට පෙර ගසාකෑම් හොරාකෑම් සිදු කිරීමට ද කියා ගැටලුවක් පැන නගින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

වත්මන් රජය මේ කරුණු ගැන දක්වන ප්‍රතිචාරය කුමක්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් වහාම දූෂණ විරෝධී වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ කරුණුවලට රජය එකග නොවන්නේ දූෂණය තුරන් කිරීමට සහ යහපත් රාජ්‍ය පාලනයට ඇති අකැමැත්ත නිසා ද කියා ගැටලුවක් ඇති බවයි.

මට ඡන්ද මල්ලට වඩා දැනුම් මල්ල ඉතා වැදගත්

සිංහල පමණයි දමිළ පමණයි කියා ඡන්දවලට මුල්තැන දී කටයුතු කළ බවත් ඔවුන් දරුවන් ගැන නොව ඡන්ද මල්ල ගැන පමණක් සිතා කටයුතු කළ නිසා රජයේ පාසල් 10126ක දරුවන් 41 ලක්ෂයක් අනාථ වී ඇති බවත් ඔවුන් දරුවන්ට වගකීමක් සිදු නොකරන බවත් මේ පාර්ශ්ව ද්විත්වයම දැනුම වර්ධනය කරනවා ඡන්ද මල්ල පුරවා ගැනීම ගැන පමණක් සිතුවත් තමා ඡන්ද මල්ලට වඩා දැනුම අධ්‍යාපනය වර්ධනය කිරීමට අවධානය යොමු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මට බස් මෑන් කියන්නේ වැඩ බැරි මෑන්ලා

රටේ අධ්‍යාපනය නැංවීමට තමාට ඇති දැක්ම වෙනත් කිසිදු කණ්ඩායමකට හෝ පක්ෂයකට නොමැති බවත් විකල්ප යැයි කියන කණ්ඩායම් තමා පාසල්වලට බස් ලබා දෙන විට බනිමින් බස්වලින් සෙනඟ ගෙන්වමින් රැස්වීම් පවත්වන බවත් තමාට බස් මෑන් කියන්නේ කිසිදු සේවාවක් කරන්න බැරි මිනිසුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මම බෙදන්නේ පරිගණක මිස මත්පැන් නොවෙයි

තමා බෙදනවා යැයි චෝදනා කරන අයට කියන්න ඇත්තේ තමා බෙදන්නේ මත්ද්‍රව්‍ය, මත්පැන්, තහනම් ද්‍රව්‍ය නොව පාසල්වලට අගයක් එකතු කරන දේවල් බවත් තමාට බෙදනවා යැයි චෝදනා කරනා විප්ලවවාදීන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාවල අධ්‍යාපනය ලැබ සමාජශාලාවල මත්පැන් පානය කරනා බවත් මොවුන් කුමන කතා කිව්වත් තමා පාසල්වලට ලබා දෙන මෙම ප්‍රදානයන් නැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපි හැමවෙලේම දරුවන්ට දුන්නේ හොඳම දේ

මේ සුහුරු පන්ති කාමර නිසා රටේ 41 ලක්ෂයක් පාසල් දරුවන්ට ද විප්ලවවාදීන්ගේ දරුවන් ලබන පෞද්ගලික අධ්‍යාපනයේ දායාද රජයේ පාසල්වලින් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන නිසා තමාට බස්මැන් කියන පුද්ගලයන්ගේ හිතේ ඊර්ෂයාවක් ඇතිව තිබෙන බවත් ඔවුන් ඊර්ෂයා කළත් තමා ක්‍රියාවෙන් සෑම අවස්ථාවකම දරුවන්ට හොඳම දේ දරුවන්ට ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 158 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1725ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන කරන දේ කියන්න අද අනුර කාදිනල් හිමියන්ව මුණගැහෙනවා! I Sri Lanka Latest News

Next Post

මාර ඉල්ලන් කෑමක් පුටින් කාලා තියෙන්නේ! යුක්රේනයට ගහන්න ගිහිල්ලා රුසියානු සෙබළු 50,000ක් මරාගෙන! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.