• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාර ඉල්ලන් කෑමක් පුටින් කාලා තියෙන්නේ! යුක්රේනයට ගහන්න ගිහිල්ලා රුසියානු සෙබළු 50,000ක් මරාගෙන! I Sri Lanka Latest News

April 18, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
පුටින්ට අමාරුයි! දිව හිරිවැටිලා! ඇස් බොඳවෙලා! දකුණු කකුලෙයි අතෙයි සංවේදී බව අඩුවෙලා! තද ඔළුවේ කැක්කුමක්!
Share on WhatsAppShare on Facebook

රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ 2022 වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා, යුක්රේන භූමිය තුළ රුසියානු හමුදා සෙබළුන් පනස් දහසකට වඩා වැඩි පිරිසක් මියගොස් ඇති බව බී.බී.බී වාර්තා කරයි.Sri Lanka Latest News

මෙම මරණ පනස් දහසින් වැඩි මරණ සංඛ්‍යාවක් සිද්ධ වී ඇත්තේ යුද්ධයේ දෙවන වසරේ දී ය.

යුද්ධයේ දෙවන වසරේ දී රුසියානු හමුදා විසින් හදුන්වා දෙන ලද නව උපාය උපක්‍රම ඔවුන්ටම පාරා වළලක්වී මරණ සංඛ්‍යාව ඉහළ යාමට එය බලපා ඇතැයි බීබීසී පවසයි.

බීබීසී වාර්තා කරන ආකාරයට, පළමු වසරට සාපේක්ෂව ආක්‍රමණය සිද්ධ කර ගෙවී යන දෙවන වසරේ දී මරණ සංඛ්‍යාවේ 25% ක වැඩි වීමක් දෙවන වසරේ දී වාර්තා වී තිබේ.

මේ අතර, යුද්ධයෙන් සිය හමුදාවේ තිස් එක් දහසක් මියගිය බව යුක්රේනය පවසයි. කෙසේ වෙතත්, එක්සත් ජනපදය පවසන්නේ මෙම සංඛ්‍යාව මීට වඩා විශාල ලෙස ඉහළ යා හැකි බවයි.

SendShareShare
Previous Post

ආණ්ඩුව කරලා තියෙන වැඩක් ගැන සජිත් විශාල හෙළිදරව්වක් කරයි! රට ආයෙමත් බංකොලොත් වෙන්නද යන්නේ? රටේ ණයවල පොලී අනුපාතය කොන්දේසි සහිතව කපා හරින්නට බැඳුම්කර හිමියන් එකඟ වෙලා! හැබැයි දූෂණය-වංචාව නවත්වන්න කියලා කොන්දේසියක් දාලා! ආණ්ඩුව ඒක කරන්නේ නැතිව හොරකමටයි වංචාවටයි ඉඩ දීලා රටේ ධනය කොල්ලකනවා! ඒ නිසා බැඳුම්කර හිමියන්ගෙන් රටට සහනයක් නොලැබෙන්න පුලුවන්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අපේ කෙල්ලො ටික දකුණු අප්‍රිකාවෙදී ලෝක වාර්තා රැසක් තියයි! එක්දින ඉතිහාසයේ සාර්ථකම හඹා යෑම! චමරි අතපත්තුට යළි යකා වැහෙයි! හතර අතේ නෙලමින් නොදැවී ලකුණු 195ක් වාර්තා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

Load More
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (09) උදෑසන 10.30ට ආරම්භ වී පස්වරු 12.30 දක්වා නුවරඑළිය මහ නගර...

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.