මේ දිනවල බදුල්ලේ නිමල් සිරිපාල සහ චාමර සම්පත් දසනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටේ කරකැවෙමින් සිටින බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට පොහොට්ටුවෙන් සහ ශ්‍රී ලනිපයෙන් ඔවුන් පන්නා දමා ඇති බැවින් ඊළග මැතිවරණයට එජාපයෙන් පැමිණීමට ඔවුන් සැලසුම් කරමින් සිටින බවකි.
මෙම දේශපාලනඥයන්ට ප්‍රතිපත්තියක් නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
Sri Lanka Latest News