මැතිවරණ කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අතුරු නියෝගයක් නිකුත් කොට ඇත. Sri Lanka Latest News
මැතිවරණ කල් දැමීමේ ඡන්ද පෙස්සම විභාගයට ගනිමින් පංච ප්‍රද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල මෙම නියෝගය නිකුත් කොට තිබේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතීඥ සුනිල් වටගල මහතා කියා සිටියේ මුදල් නැති බව කියමින් ආණ්ඩුව ගෙන ගිය ඡන්ද කල් දැමීමේ බොරුව මේ වනවිට අධිකරණය හමුවේ හෙළිවෙමින් ඇති බවකි.