• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

මාලදිවයිනේ ඉඳන් ලංකාවට ආපු ගමන් රනිල් කෙළින්ම ගිහින් තියෙන්නේ මහින්දට ‘හැපි බර්ත්ඩේ’ කියන්න! ගෝඨා එන බවක් මහින්දලා දන්නෙත් නෑ! I Sri Lanka Latest News

November 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මාලදිවයිනේ ඉඳන් ලංකාවට ආපු ගමන් රනිල් කෙළින්ම ගිහින් තියෙන්නේ මහින්දට ‘හැපි බර්ත්ඩේ’ කියන්න! ගෝඨා එන බවක් මහින්දලා දන්නෙත් නෑ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි උපන්දිනය යෙදී තිබුණේ පසුගිය 18 වැනිදාටය. මෙවර හිටපු ජනාධිපතිවරයාට උපන් දිනය සැමරීමට සිදුව තිබුණේ රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජපක්ෂවරුන් ඇතුළු කිහිප දෙනකුට එරෙහිව ලබාදී තිබූ නඩු තීන්දුවක් සමග වීම විශේෂය. මහින්දගේ උපන් දිනය දවසේ ජනාධිපතිවරයා සිටියේ මාලදිවයින් ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට සහභාගි වී යළි ලංකාවට පැමිණෙමිනි. ඒ අනුව මහින්දගේ උපන්දිනය වෙනුවෙන් සිය නිවසේ කෙටි සාදයක් සූදානම් කළ නාමල් ඊට සහභාගි වන ලෙස ජනාධිපතිවරයාටද ආරාධනා කොට තිබිණි. එම ආරාධනාවට අනුව ලංකාවට පැමිණි වහා ජනාධිපතිවරයා කළේ වජිර අබේවර්ධන සමග කෙළින්ම මලලසේකර මාවතේ පිහිටි නාමල්ගේ නිවෙසට පැමිණීමය. නාමල් මේ වන විට ජීවත් වන්නේ මලලසේකර මාවතේ පිහිටි මෙම ආණ්ඩුවේ නිල නිවෙසේ වන අතර, මහින්ද වාසය කරන්නේ ඊට තරමක් එපිටින් පිහිටි විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසේය.Sri Lanka Latest News

ගෝඨාටත් ආරාධනා

පසුගිය කාලසීමාවේදී රාජපක්ෂ පවුලේ පැවැති උත්සවවලදී සියලු රාජපක්ෂවරු එක තැනකට එක්වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. විශේෂයෙන්ම විජේරාම මාවතේ මහින්දගේ නිවෙසේ පැවැති යම් යම් උත්සවවලට ආරාධනා කළද සියලු දෙනාම එක් වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. කොටින්ම කියනවා නම් හිටපු ජනාධිපති ගෝඨාභයට මහින්දගේ නිවෙසේ පැවැති උත්සවවලට ආරාධනා නොලැබුණු තරම්ය. ඒ අනුව නාමල් තීරණය කළේ මහින්දගේ මෙවර උපන්දින සාදය මලලසේකර මාවතේ පිහිටි සිය නිල නිවෙසේ පැවැත්වීමටය. ඊට පැමිණෙන ලෙසට මහින්දටත්, ශිරන්තිටත්, රෝහිත රාජපක්ෂටත් ආරාධනා කළ නාමල්, ගෝඨාටද ඊට සහභාගි වන ලෙස දැනුම් දී සිටියේය. නමුත් ගෝඨාට නාමල් ආරාධනා කර තිබූ බවක් එම නිවෙසට පැමිණෙන තෙක්ම මහින්ද හෝ ශිරන්ති හෝ රෝහිත දැන සිටියේ නැත.

ඒ අනුව ජනාධිපතිවරයා පැමිණි වහා සියලු දෙනා එක්ව මහින්දට උපන් දින කේක් ගෙඩිය කපන ලෙස ආරාධනා කළහ. එම ආරාධනාවට අනුව මහින්ද උපන් දින කේක් ගෙඩිය කපද්දී ජනාධිපතිවරයාත් ගෝඨාත් ශිරන්ති ඇතුළු සියලු දෙනාම ‘හැපි බර්ත් ඩේ ටු යූ’ කියමින් මහින්දට උපන්දින සුබ පැතුම් එක් කිරීමට කටයුතු කළහ. එම වීඩියෝව එහි සිටි කිසිවකු විසින් සමාජ මාධ්‍ය ජාලවලට එක්කර තිබුණු නිසා පසුගිය සතියේ ඊට විශාල වශයෙන් ප්‍රතිචාර ලැබී තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

නාමල් ඩබල් ඇක්ටින්?

කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ නාමල් විසින් මේ දිනවල ජනාධිපතිවරයාත්, ජනාධිපතිවරයාගේ අයවැයත් දැඩිව විවේචනය කරමින් සිටියදී මහින්දගේ උපන්දින සාදයට සහභාගි වන ලෙසට ජනාධිපතිවරයාටද ආරාධනා කර සිටීමය. මහින්ද මෙවර අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළද, නාමල් එම අවස්ථාවට සහභාගි නොවී සිටීමද විශේෂ සිදුවීමක් විය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

පොළඟෙක් දෂ්ට කර මඩකළපුවේ මාස 6ක බිළිදෙක් මියගිහින්! Sri Lanka Latest News

Next Post

දින තුනකට පෙර මියගිය පුද්ගලයකුගේ සිරුර පන්නිපිටියේ නිවෙසක නාන කාමරයකින් සොයාගනී! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper