ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා විසින් විදෙස් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා දිස්ත්‍රික්ක කිහිපයක ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ශාකා විවෘත කිරීමට පියවර ගෙන ඇත.
ADVERTISEMENT
ඒ අනුව මාතර, නුවර, වව්නියාව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල මෙම ශාකා විවෘත කිරීමට පෙරේරා මහතා පියවර ගෙන තිබේ.
පෙරේරා මහතා අමාත්‍ය ධූරය බාරගත් සැණින් දුන් පොරොන්දුවක් වූයේ ජනතාවට කොළඹට නොපැමිණ සිය විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සකස් කරන බවකි.