ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියකට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම වී සිටි ප්‍රේමලාල් ජයසේකරට එජාප නායකයා විසින්ම රාජ්‍ය ඇමැති ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සාමාජිකයන් ලැජ්ජා විය යුතු බව මාධ්‍යවේදී භාරත තෙන්නකෝන් මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් භාරත තෙන්නකෝන් මහතා නිකුත් කළ වීඩියෝව පහතින්.









