• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහාධිකරණයේ නඩුව ඉවර වෙලා තියෙන්නේ දවල් 1.05ට! කැබිනට් අනුකාරක සභාවට ගිහිනුත් නෑ! කෙහෙළිය ගැන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් උසාවියට තොරතුරු හෙළිකරයි! එතකොට කෙහෙළිය ලිඛිතව දීලා තියෙන කරුණු බොරුද? I Sri Lanka Latest News

February 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මීට පස්සේ සෞඛ්‍යයේ බාල බෙහෙත්-කෝටි ගණන් වංචා ගැන තොරතුරු එළියට එන්නේ නැතිවෙයි වගේ! කෙහෙළියගේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ‘කට වහන’ චක්‍රලේඛයක් එයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හෙට (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළේය.Sri Lanka Latest News

ඒ, ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් පැනවීමටද එහිදී  මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේය.

ව්‍යාජ ලේඛන සකස්කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සැපයීම, මිලදීගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට CIDය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා තිබියදී ඔහු නොපැමිණීම සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය එහිදී කරුණූ ඉදිරිපත් කළාය.

“ස්වාමීනි, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඊයේ දින ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට CIDය දැනුම්දී තිබුණා. නමුත් ඔහු ප්‍රකාශයක් ලබාදීමට පැමිණියේ නැහැ. පසුව ඔහු ලිඛිතව දැනුම්දී තිබුණා මහාධිකරණයේ පැවති නඩු කටයුත්තකට සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවකට සහභාගී වූ නිසා පැමිණීමට නොහැකි වුණා කියලා.”

“ස්වාමීනි ඒ සම්බන්ධයෙන් අපි විමර්ශනයක් කළා. ඔහුගේ නඩුව අවසන් වෙලා තියෙන්නේ පස්වරු 1.05ට. එමෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවට ඔහු සහභාගී වී නැහැ. එබැවින් ඔහු හිතාමතා ප්‍රකාශ ලබාදීම පැහැර හැර ඇති බැවින් හෙට දින පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දෙන්නැයි නියෝග කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

මෙම කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පැවසුවේ, කෙහෙළිය රඹූක්වැල්ල මහතා නිසි උද්යෝගයකින් පරීක්ෂණවලට සහය ලබානොදෙන බව පෙනීයන බැවින් වහාම හෙට පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසය.

එමෙන්ම අමාත්‍යවරයාට රටින් පිටවීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පනවන ලෙසද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර මහෙස්ත්‍රාත්වරිය එම ඉල්ලීමට අවසර ලබාදෙමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස්ගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

පැය 5කට ආසන්න කාලයක් ඉදිරිපත් වූ කරුණු සලකාබැලීමෙන් පසු මෙම නඩුවේ 5 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළාය.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සෙසු 6 දෙනා පෙබරවාරි 15 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කෙරුණි.

SendShareShare
Previous Post

හොර බෝධිසත්වවරු මතුවෙන කාලේ මේ ඉන්නේ ඇත්තම බෝධිසත්වද? I Sri Lanka Latest News

Next Post

ව්‍යවස්ථාදායක සභාව කියන්නේ පඹයෙක් නෙමෙයි! කාගේවත් රූකඩයකුත් නෙමෙයි! විධායකයට බෑ එක එක ප්‍රකාශ-නිවේදන නිකුත් කරලා අධිකරණයට බලපෑම් කරන්න! ඒක වැරදියි! අධිකරණයට අයිතියක් තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්න! අධිකරණයට එල්ල වන බලපෑම් අපි පරද්දනවා! විපක්ෂනායක සජිත්‌ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.