• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවස්ථාදායක සභාව කියන්නේ පඹයෙක් නෙමෙයි! කාගේවත් රූකඩයකුත් නෙමෙයි! විධායකයට බෑ එක එක ප්‍රකාශ-නිවේදන නිකුත් කරලා අධිකරණයට බලපෑම් කරන්න! ඒක වැරදියි! අධිකරණයට අයිතියක් තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්න! අධිකරණයට එල්ල වන බලපෑම් අපි පරද්දනවා! විපක්ෂනායක සජිත්‌ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

February 1, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගණනයේදී ලොකු වැරැද්දක්! හානි බලලා තියෙන්නේ පැත්තක විතරයි! අනෙක් පැතිවල හානිය බලලා නෑ! වැරද්ද හදන්න සජිත්ගෙන් අලුත් යෝජනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පාසල් මට්ටමින් කුඩා කාලයේ සිට අවබෝධයක් ලබා දිය යුතු බවත් තමන් සිටිනා තනතුර, ජාති, ආගම්, කුල, තරාතිරම කුමක් වුවත් සියලු දෙනාගේ අයිතීන් ආරක්ෂා කිරීමට එයට හැකියාව පවතින බවත් එය ඉදිරියේ සැවොම එක හා සමාන බවත් සමහර වැඩිහිටියන්ට පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නොමැති නිසා විවිධ පාර්ශ්ව විවිධ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ජනතාව රවටමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ ප්‍රධාන කුළුණු 3 ලෙස විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සිටින බවත් ඊට අමතරව සිව්වැනි කුළුණ ලෙස නිල නොවන ලෙස නිදහස් නිවහල් මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්න කටයුතු කරන වැදගත් ආයතනයක් බවත් මාධ්‍ය නිදහස හැම විටම ආරක්ෂා කළ යුතු බවත් මාධ්‍ය නිදහස හරහා රටක් ඒකාධිපතීත්වයක් කරා යන ගමන වැළකී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සුපිරිම බලතල ඇති විධායක ජනාධිපතිකමක් රටේ ඇති බවට සිතුවත් යථාර්ථය වන්නේ ජනඅරගලයත් සමඟ විධායක ජනාධිපති සතු අත්තනෝමතික භයංකාර බලතල අඩු කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පවා ඉදිරිපත් වී ඇති බවත් ඒ නිසා විධායක ජනාධිපතිවරයා සුපිරිම බලවතා නොව ඔහුගේ බලය සංවරණ සහ තුළනවලට ලක් කර ඇති නිසා ඔහුට හිතුමතේට කටයුතු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පවා පත් කළේ ජනපතිගේ බලය සීමා කරමින් ප්‍රධාන තනතුරවලට පත් කිරීමේ දී ජනපතිගේ තනි මතයට හිතුමතයට පත් කිරීම් සිදු කිරිම සීමා කර එම පත්කිරීම්වලින් කොටසක් සිදු කිරීම ව්‍යවස්ථා සභාවටත් කොටසත් ජනාධිපතිවරයාගේ පත්කිරීම් අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ව්‍යවස්ථා සභාවටත් ලබා දීම තුළ විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල සීමා කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (1) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 76 වැනි අදියර යටතේ මධුරාපුර අසාෆා මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ මෙවන් තත්ත්වයක් තුළ ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ අතකොලුවක් බවට වන ප්‍රචාර දියත් කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හෝ එහි සාමාජිකයන් පඹයන් නොවන බවත් එහි සාමාජිකයන් කටයුතු කරන්නේ ප්‍රබුද්ධ ප්‍රශස්ත තීන්දු ලබා ගෙන සංවරණ සහ තුළන අනුව බවත් එය රූකඩයක් නොවන බවත් ජනාධිපතිවරයාට හිතුමතේට පාලනය කළ නොහැකි බවත් ය.

විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට අධිකරණයට බලපෑම් කරන්න බැහැ

එසේම කුමන අවස්ථාවකදීවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ප්‍රධාන කුළුණු 3 තමන්ගේ බලතල විශ්වාසයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව උත්තරීතර නීතියට අනුව ක්‍රියාත්මක විය යුතු බවත් විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට විවිධ ප්‍රකාශ නිකුත් කර අධිකරණයට බලපෑම් සිදු කළ නොහැකි බැවින් අධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කිරීමේ හැකියාව පවතින බවත් ඒ සදහා ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අධිකරණයට එල්ලවන බලපෑම් පරාජය කරනවා

ශ්‍රේෂ්ඨධිකරණය ඇතුළු සමස්ත අධිකරණයට එල්ල වන සියලු බලපෑම් පරාජය කරන්න සමගි ජන බලවේගය පෙනී සිටින බවත් එසේම ව්‍යවස්ථාදායක සභාව විධායකයේ හෝ වෙනත් ආයතනයක බලපෑම්වලට යටත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

අපි ජීවත් වෙන්නේ ණය ගෙවාගන්නවත් බැරි රටක

විදේශීය මෙන්ම දේශීය ණය ගෙවා ගත නොහැකි බංකොලොත් රටක අප ජිවත් වන බවත් මේ බංකොලොත්භාවයෙන් ගොඩ එන ගමනේද නිවැරදි ආකාරයට රටේ ඇති අඩුපාඩුකම් අවබෝධ කර ගෙන මගහරවා ගෙන අලුත් ආකාරයට රට ගොඩගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවගේ අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස සමගි ජනබලවේගය ඇති කර ගෙන යන බවත් ඒ තුළ බලයට එන්නටත් පෙර අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් දැවැන්ත වැඩකොටසක් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 76ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 740ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

මහාධිකරණයේ නඩුව ඉවර වෙලා තියෙන්නේ දවල් 1.05ට! කැබිනට් අනුකාරක සභාවට ගිහිනුත් නෑ! කෙහෙළිය ගැන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් උසාවියට තොරතුරු හෙළිකරයි! එතකොට කෙහෙළිය ලිඛිතව දීලා තියෙන කරුණු බොරුද? I Sri Lanka Latest News

Next Post

ඉතිහාසයේ දරුවන්ට පහරදුන්න ආණ්ඩුවක් අපි දැක්කේ නෑ! දරුවන්ට පහර දුන්න පොලිසියක් දැක්කේ නෑ! දරුවන්ට ගහපු ජනාධිපතිවරයෙක් දැක්කේ නෑ! ඒත් අපි එපා කියද්දි එදා මහජන පුස්තකාලයේ චෙස් තරඟවලට ආපු ළමයින්ටත් පොලිසිය කඳුලු ගෑස් ගැහුවා! ඇයි ජවිපෙට ගහන්නේ නැත්තේ? මොකද්ද ඩීල් එක? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

ආර්ථිකය ගැන සාකච්ඡා වෙන අද දින සභාවේ ඉදිරිපත් වන අදහස් තුළ තහනම් වචන ගණනාවක් ඇති බවත් ජනතා පීඩනය, ජනතා අසහනය,...

Read more
සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.